Pages

Thursday, August 9, 2012

පූරා පසත් රෑ අහසත් සොඳුරු සිත්තමක්..                       
හංස විලත් කොඳ යායත් සුපෙම් ගීතයක්.

ඔබේ පෙමත් අතීතයත් තාම හීනයක්.

පද ලිහුනත්, දුක පිරුණත් ඔබ මට කවියක් .....




No comments:

Post a Comment